fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රත්ගම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනා යළි රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 12:33

රත්ගම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරින් දෙදෙනා යළි රිමාන්ඩ්

රත්ගම ප‍්‍රදේශයේදී ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ ලබන 13 වනදා දක්වා. සැකකරුවන් ගාල්ල මහේස්ත‍්‍රාත්වරයා හමුවට අද (27) ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි අප වාර්තාකරු ප‍්‍රකාශ කළේ.

මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දකුණු පලාත් විශේෂ ඒකකයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරික්ෂකවරයෙක් සහ පොලිස් පරික්ෂකවරයෙක්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්