fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුර්ය විදුලිබල සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන සියයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 11:49

සුර්ය විදුලිබල සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන සියයක්

මෙරට සුර්ය විදුලිබල සංවර්ධන වැඩසටහන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන සියයක ණය පහසුකමක් ලබාදීමට ඉන්දිය රජය තීරණය කර තිබෙනවා.

ඒ වෙනුවෙන් අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මන්ඩල අනුමැතිය හිමිවුණා. 2018 මාර්තු මාසයේදී පැවති ජාත්‍යන්තර සුර්යබල මිත‍්‍ර සංසද පලමු සමුළුවේදී ශ‍්‍රී ලංකාව එහි සාමාජිකත්වය ලබාගත්තා. ජාත්‍යන්තර සුර්යබල මිත‍්‍ර සංසදයේ රාමුගත ගිවිසුමට ද රජය අත්සන් තබා තිබෙනවා. එය අගය කරමින් මෙරට සුර්ය විදුලිබල සංවර්ධනයට සහාය ලබාදෙන බවයි ඉන්දිය රජය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 11:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්