fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කප්පම් සැකකරු කොටුවෙයි (VIDEO)

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 10:33

කප්පම් සැකකරු කොටුවෙයි (VIDEO)

ගාල්ල නගරයේ වෙළෙදසැලකින් කප්පම් ඉල්ලූ පුද්ගලයෙකු අල්ලා ගැනීමට එම වෙළෙදසැල් සේවකයින් සමත් වුණා.

ගාල්ල මහා වීථියේ ඔරලෝසු අලෙවිසලකට පැමිණි සැකකරුවෙකු උල් පිහියක් පෙන්වා කප්පම් ලබාදෙන ලෙස සේවකයින්ට තර්ජනය කළා.

කප්පම් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැකකරු සේවකයෙකුට පිහියෙන් ඇනීමට උත්සාහ දැරුවා. එම අවස්ථාවේ සේවකයින් ඔහුට පහරදී තිබෙනවා. පහරකෑමෙන් තුවාල ලැබූ සැකකරු කරාපිටිය රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු මේ වනවිට පොලීසිය භාරයේ පසුවනවා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 10:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්