fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දියාව හා පාකිස්ථානය ගැන ජගත් සංවිධානයේ අවධානය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 10:17

ඉන්දියාව හා පාකිස්ථානය ගැන ජගත් සංවිධානයේ අවධානය

ඉන්දියාව හා පාකිස්ථානය අතර හටගෙන ඇති වාතාවරණය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බව ජගත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් ප‍්‍රකාශ කළා.

ත‍්‍රස්තවාදි ක‍්‍රියාකාරකම් හේතුවෙන් දෙරටේ ගැටළු උත්සන්න වී තිබෙනවා. එය ක‍්‍රීඩා සහ සිනමාව ඇතුළු අංශවලටත් පැතිර ගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. ගැටළු සාමකාමිව විසදා ගැනිමේ අවශ්‍යතාව ජගත් මහ ලේකම්වරයා පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්