fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නයිජීරියා ජනාධිපතිවරයා යළිත් ධුරයට පත්වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 08:50

නයිජීරියා ජනාධිපතිවරයා යළිත් ධුරයට පත්වෙයි

නයිජීරියා මැතිවරණයෙන් ජනාධිපති මොහොමදු බුහාරිට ජය හිමි වුණා.

ඒ අනූව වසර 4ක කාලයක් සඳහා දෙවන වතාවටත් ඔහු තේරි පත්ව සිටිනවා. කෙසේ වෙතත් ප‍්‍රතිඑල පිළිනොගන්නා බවයි විපක්ෂය පවසන්නේ.

මැතිවරණය ආශ‍්‍රිතව ප‍්‍රචණ්ඩකාරි සිදුවීම් ද වාර්තා වුණා. දේශපාලන පක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් හටගැනීමයි ඊට හේතුව.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 08:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්