fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනතාවගේ ආදායම් වැඩි කිරිමේ යෝජනා රැසක් මෙවර අයවැයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 08:30

ජනතාවගේ ආදායම් වැඩි කිරිමේ යෝජනා රැසක් මෙවර අයවැයට

ජනතාවාදි යෝජනා රැසක් ඇතුළත් අයවැයක් මෙවර ඉදිරිපත් කරන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ප‍්‍රකාශ කළා.

සංවර්ධනය වේගවත් කිරිමත් මුලික අරමුණක්. ආදායම් මාර්ග ඉහළ නැංවීමේ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක කරන බවයි නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කළේ.

විවිධ පාර්ශව වලින් යෝජනා ලබාගැනිමට ද රජය පියවර ගෙන තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 27, 2019 08:30

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්