fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් 1080 ක් වෛද්‍ය සේවයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 17:50

තවත් 1080 ක් වෛද්‍ය සේවයට

නවක වෛද්‍යවරුන් 1080 දෙනෙකුට අද (26) පත්වීම් ලබාදුන්නා. ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

පත්වීම් ලිපි ප‍්‍රදානය අරලියගහ මන්දිරයේදී සිදුකෙරුණු බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

බඳවාගත් නවක වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් උතුරු, නැගෙනහිර රෝහල් වලට අනියුක්ත කර තිබෙනවා. අනෙක් පිරිස සේවා අවශ්‍යතා ප‍්‍රමුඛතාව සළකා සෙසු පළාත්වල රෝහල් වලට යොමු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 17:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්