fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සංවර්ධනය වේගවත් කිරීමට අගමැතිගේ අවධානය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 16:39

සංවර්ධනය වේගවත් කිරීමට අගමැතිගේ අවධානය

රජයේ සංවර්ධන වැඩකටයුතු වේගවත් කිරීම පිළිබදව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා සහ දිස්ත්‍රික් ලේකම්වරුන් අතර  විශේෂ සාකච්ඡාවක්  අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති හා අනෙකුත් සංවර්ධන වැඩකටයුතුවල ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණා. සංවර්ධන කටයුතු කඩිනම්ව සිදුකළ යුතු ආකාරය පිළිබදව මෙහිදී වැඩි අවධානයක් යොමුවුණා.

වජිර අබේවර්ධන, සාගල රත්නායක යන අමාත්‍යවරුන් සහ නිරෝෂන් පෙරේරා, ඉරාන් වික්‍රමරත්න සහ ජේ සී අලවතුවල යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 16:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්