fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිල්ලි නුවර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 16:06

දිල්ලි නුවර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

ඉන්දියාවේ දිල්ලි නුවර සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 15 දෙනෙකු තුවාල ලැබුවා.

ඉන්දියාවේ දිල්ලි නුවර මාර්ගයක ට්‍රක් රථයක් හා බස් රථයක් මුහුණ ගැටීමෙනුයි අනතුර සිදුවුණේ. බස් රථය ආනන්ද් විහාර් සිට උත්තම් නගර් දක්වා ගමන් කරමින් තිබියදීයි ට්‍රක් රථයේ ගැටී තිබෙන්නේ. අනතුරෙන් බස් රථයේ ගමන් කළ අයෙකුගේ තත්ත්වය බරපතල බවද එරට රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 16:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්