fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්කොල සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියෙන් විශේෂ වැඩසටහනක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 13:11

දුම්කොල සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරියෙන් විශේෂ වැඩසටහනක්

දුම්වැටි සහ මධ්‍යසාර භාවිතය අවම කිරීම සඳහා අවබෝධයෙන් නිවාරණය කරා යන තේමාවෙන් දුම්කොල සහ මධ්‍යසාර පිලිබද ජාතික අධිකාරිය විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා.

මධ්‍යසාර භාවිතය දිරිගන්වන  දෙබස් අන්තර්ගත ටෙලිනාට්‍ය හෝ වැඩසටහන් නිෂ්පාදනය නොකරන ලෙස ඉල්ලමිනුයි මෙය සංවිධාන කෙරෙන්නේ. ඒ පිලිබද මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 13:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්