fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ජනපතිගේ වියට්නාම සංචාරය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 11:02

ඇමරිකා ජනපතිගේ වියට්නාම සංචාරය ඇරඹෙයි

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ වියට්නාම සංචාරය ආරම්භ වුණා.

උතුරු කොරියා නායක කිම් ජොන් උන් සමඟ දෙවන සමුළුවට සහභාගි වීමයි අරමුණ. එය පැවැත්වෙන්නේ හෙට (27) සහ අනිද්දා (28) දෙදින තුළ.

ඓතිහාසික සාකච්ඡාවක් පැවැත්වීමට හැකි වනු ඇති බවයි ඇමරිකාව පවසන්නේ. දෙපාර්ශවය අතර පළමු සමුළුවේදී ඇති කරගත් එකඟතාවල ප‍්‍රගතිය පිළිබඳවත් මෙහිදී අවධානය යොමු වනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 11:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්