fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සත්ව ජාවාරමේ නිරත වූ දෙදෙනෙකුට දඩ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 10:49

සත්ව ජාවාරමේ නිරත වූ දෙදෙනෙකුට දඩ

රක්ෂිතවල සත්ව ජාවාරමේ නිරත වූ දෙදෙනෙකුට වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණය දඩ නියම කළා. ඒ රුපියල් එක් ලක්ෂ අසූ දහසක්.

ලුණුගම්වෙභෙර රක්ෂිතයේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට වනජිවි නිලධාරින්ට හැකි වුණා.

සතුන් ඝාතනය කිරිමේ චෝදනාව ද එම පුද්ගලයන්ට එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo