fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමෘද්ධි නිලධාරින් හත් දහසක් අළුතින් බඳවා ගැනීමට සැලසුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 10:51

සමෘද්ධි නිලධාරින් හත් දහසක් අළුතින් බඳවා ගැනීමට සැලසුම්

සමෘද්ධි නිලධාරින් හත් දහසක් අළුතින් බඳවා ගන්නා බව රජය ප‍්‍රකාශ කළා.

කාර්යක්ෂම වැඩසටහන් ක‍්‍රියාත්මක කිරිමයි අරමුණ. නව රැකියා බිහි කිරිම සඳහා පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

මේ වනවිටත් පුරප්පාඩු රැසක් හදුනාගෙන ඇති බවයි අමාත්‍ය පී හැරිසන් මහතා සඳහන් කළේ. ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කිරිම සඳහා පියවර ගැනීමයි අපේක්ෂාව.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්