fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මත්ද්‍රව්‍ය සහ ඩෙංගු මර්දන වැඩසටහනකට යුද හමුදාව එක් වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 09:04

මත්ද්‍රව්‍ය සහ ඩෙංගු මර්දන වැඩසටහනකට යුද හමුදාව එක් වෙයි

යුද හමුදාව මත්ද්‍රව්‍ය සහ ඩෙංගු මර්දන වැඩසටහනකට එක් වුණා. ජනතාව දැනුවත් කිරිමට ද කටයුතු යොදා තිබෙනවා.

පරිසරය පවිත‍්‍රව තබා ගැනීම සඳහා සහාය ලබාදීමත් අරමුණක්. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු වූ බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ. මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව ද ජනතාව දැනුවත් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 09:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්