fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් සංවර්ධනය සඳහා පුළුල් වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 08:08

පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් සංවර්ධනය සඳහා පුළුල් වැඩපිළිවෙලක්

පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයන් සංවර්ධනය සඳහා පුළුල් වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බව අමාත්‍ය රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළා. ඉදිරියේදි ඇති විය හැකි වියළි කාලගුණයට සාර්ථකව මුහුණදීමයි එහි ඉලක්කය. සූර්ය, සුළං සහ මුහුදු රළ භාවිත කිරිම පිළිබඳ විශේෂ අවධානය යොමු වුණා. කෘතීම වැසි ඇති කිරිමේ වැඩපිළිවෙලක් ද ක‍්‍රියාත්මක බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 08:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්