fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ගැටළුවලට කඩිනමින් විසඳුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 08:23

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ගැටළුවලට කඩිනමින් විසඳුම්

ස්වයං රැකියා නියුක්තිකයන්ගේ ගැටළුවලට විසදුම් ලබාදිමේ වැඩපිළිවෙලක් ආරම්භ වුණා.

එක් අදියරක් ක‍්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින්. නිෂ්පාදන අළෙවි කිරිම සඳහා පහසුකම් සැලසීමයි අරමුණ. දිරිය හෙටක් ව්‍යාපෘතිය යටතේ එය සිදුකිරිමට මේ වන විටත් කටයුතු යොදා තිබෙනවා. ප‍්‍රචාරණ වැඩපිළිවෙලක් ද ආරම්භ කිරිම සැලැස්ම බවයි බස්නාහිර පළාත් සභාව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 26, 2019 08:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්