ශ්රී ලංකා රජයේ වැඩපිළිවෙල ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී ඇගයීමට ලක්වුණා. මානව හිමිකම් සුරක්ෂිත කිරිමට ගෙන ඇති ක්රියාමාර්ග පිළිබඳවයි එහිදී අවධානයට ලක්ව ඇත්තේ.
යුද හමුදාව භාවිත කළ ඉඩම් මුල් පදිංචිකරුවන්ට නැවත ලබාදීමට පියවර ගෙන තිබෙනවා. ප්රතිසන්ධාන වැඩසටහන් ද ප්රශංසනීය බවයි මානව හිමිකම් කවුන්සිලයේදී බි්රතාන්ය නියෝජිතයා සඳහන් කර තිබෙන්නේ. දීර්ඝ කාලින වැඩසටහන් සඳහා බි්රතාන්ය සහාය හිමිවන බවත් ඔහු ප්රකාශ කළා.