fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

හැරී කුමරු සහ මේගන් කුමරිය මෙක්සිකෝවේ තෙදින නිල සංචාරයක

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 13:40

හැරී කුමරු සහ මේගන් කුමරිය මෙක්සිකෝවේ තෙදින නිල සංචාරයක

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය මෙක්සිකෝවේ තෙදින නිල සංචාරයක නිරතව සිටිනවා.

මෙහිදී ඔවුන් මෙක්සිකෝවේ පාසල් ශිෂ්‍යාවන් පිරිසක් හමුවුණා. එම ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට සහාය දැක්වීම සහ මෙක්සිකෝව හා බ්‍රිතාන්‍ය අතර සබදතා ශක්තිමත් කිරීම ඔවුන්ගේ මෙම සංචාරයේ අරමුණයි. මෙක්සිකෝවේ සිටින දුෂ්කර ගම්මානවල දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට වැඩසටහන් කිහිපයක් සැලසුම් කර තිබෙනවා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 13:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්