fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එකමුතුකම නිසා ටෙස්ට් තරගාවලිය  ජයගැනිමට හැකි වුනා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 13:25

එකමුතුකම නිසා ටෙස්ට් තරගාවලිය  ජයගැනිමට හැකි වුනා

තම කණ්ඩායමේ එකමුතුකම තුළින් දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය  ජයගැනිමට හැකි වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා. ඒ අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 13:25

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්