fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට රජයට හැකි වුනා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 11:25

නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට රජයට හැකි වුනා

නිදහස් සෞඛ්‍ය සේවාවක් ඇති කිරීමට වත්මන් රජයට හැකි වූ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. මතුගම පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

මතුගම හොරවල ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු සොයා බැලීමේ ජන හමුවක් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනතා ගැටලු රැසකට විසදුම් ලබාදීමට අමාත්‍යවරයා මෙහිදී කටයුතු කළා. ප්‍රදේශයේ මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 11:25

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo