fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාසල්රී ජලාශයෙන් අලුත් දුපතක් මතුවෙයි (PHOTOS)

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 12:04

කාසල්රී ජලාශයෙන් අලුත් දුපතක් මතුවෙයි (PHOTOS)

කාසල්රී ජලාශයේ අළුතින් දූපතක් මතුවී තිබෙනවා. ප‍්‍රදේශයේ පවතින වියළි කාලගුණය හේතුවෙන් ජලාශයේ ජල මට්ටම සීඝ‍්‍රයෙන් අඩුවීමත් සමඟ මෙම දූපත මතුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී හැටන් බගවන්තලාව මාර්ගයේ නෝර්වුඩ් නිව්වැලිගම ප‍්‍රදේශයේදී නිවාස 5ක් සමඟ ප‍්‍රධාන මාර්ගයේ විශාල කොටසක් ජලාශයට කැඩීගොස් තිබුණා. දූපතක් ලෙස තැන්පත්ව ඇත්තේ එම පස් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය බවයි ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 12:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්