fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ 143 දෙනෙකු මිය යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 10:49

විෂ මත්පැන් පානයෙන් ඉන්දියාවේ 143 දෙනෙකු මිය යයි

විෂ මත්පැන් පානය කිරිමෙන් ඉන්දියාවේ අසෑම් ප‍්‍රාන්තයේ 143 දෙනෙකු මේ වනවිට මියගොස් තිබෙනවා.

ඔවුන් සියලුදෙනා වතු කම්කරුවන් බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කරන්නේ. තවත් 200කට වැඩි පිරිසක් රෝහල් ගතකර සිටිනවා. සිද්ධිය සම්බන්ධයෙන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පොලිසිය සඳහන් කළා. ඉතිරිව තිබූ විෂ මත්පැන් ලීටර පහළොස් දහසක් විනාශ කිරිමටයි එරට රජය පියවර ගත්තේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 25, 2019 10:49

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්