fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාවෙන් වෙනිසියුලාවට යළිත් බලපැම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 14:55

ඇමරිකාවෙන් වෙනිසියුලාවට යළිත් බලපැම්

වෙනිසියුලාව සම්බන්ධයෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප‍්‍රකාශ කළා.

හිංසාකාරි සිදුවීම් උත්සන්න වීමයි ඊට හේතුව. සහන සැලසීමේ කටයුතුවලට ද බලපැම් එල්ල වී තිබෙනවා.

සාමකාමී වාතාවරණයක් වෙනිසියුලාව තුළ ඇති කිරිම සඳහා මැදිහත් වන බවයි ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 14:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්