වෙනිසියුලාව සම්බන්ධයෙන් අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බව ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කළා.
හිංසාකාරි සිදුවීම් උත්සන්න වීමයි ඊට හේතුව. සහන සැලසීමේ කටයුතුවලට ද බලපැම් එල්ල වී තිබෙනවා.
සාමකාමී වාතාවරණයක් වෙනිසියුලාව තුළ ඇති කිරිම සඳහා මැදිහත් වන බවයි ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා සඳහන් කළේ.