fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

169 වන උදාගම්මානයත් ජනතා අයිතියට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 12:03

169 වන උදාගම්මානයත් ජනතා අයිතියට

169 වන උදාගම්මානය අද ජනතා අයිතියට පත්කළා. අම්පාර දිස්ති‍්‍රක්කයේ දෙහිඅත්තකණ්ඩිය ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම නිවාස ව්‍යාපෘතිය නම්කර ඇත්තේ මිලිදුපුර ලෙසයි.

මෙහිදී නිවාස 25 ක් ජනතා අයිතියට පත්කළ බව නිවාස අධිකාරියේ සභාපති සාගර පලන්සූරිය මහතා ප‍්‍රකාශ කළා.සැමට සෙවණ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ 170 ගම්මානයත් හෙට ජනතා අයිතියට පත්කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ. ඒ රත්නපුර ඇහැළියගොඩ ගනේගොඩ ප‍්‍රදේශයේ ඉදිවූ ශ්‍රී‍්‍ර විපුලතිස්ස නාහිමිගම ගම්මානයයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 12:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo