fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ පතලක සිදුවූ අනතුරකින් පුද්ගලයන් 21 දෙනෙක් ජීවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 10:47

චීනයේ පතලක සිදුවූ අනතුරකින් පුද්ගලයන් 21 දෙනෙක් ජීවිතක්ෂයට

චීනයේ විශාලතම පතලක සිදුවූ අනතුරකින් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණා.

තවත් 29 දෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේ. අනතුරට පත්වූවන් බේරාගැනීම සඳහා තවදුරටත් සහන මෙහෙයුම් කි‍්‍රයාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි චීන බලධාරීන් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 10:47

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්