fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට ධීවර වරායන් සංවර්ධනයට ප‍්‍රංශයෙන් මූල්‍යාධාර

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 10:06

මෙරට ධීවර වරායන් සංවර්ධනයට ප‍්‍රංශයෙන් මූල්‍යාධාර

මෙරට ධීවර වරායන් සංවර්ධනය සඳහා ශක්‍යතා අධ්‍යයනයට ප‍්‍රංශය යුරෝ හය ලක්ෂ පනස් දහසක මූල්‍ය ප‍්‍රදානයක් සිදුකර තිබෙනවා.

ඒ සඳහා ගිවිසුමට අත්සන් තැබීම සිදුකළ බවයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ. ශක්‍යතා අධ්‍යයනය මාස 9 කින් අවසන් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ගාල්ල, බේරුවල, පුරන්වැල්ල සහ කුඩාවැල්ල වෙරළ තීරයන්හි පිහිටි ධීවර වරායන් මුල්කර ගනිමින් ශක්‍යතා අධ්‍යයනය සිදුකරන බවයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 10:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්