fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉදිරි දින කිහිපයේ වැසි තත්වයේ වැඩිවීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 09:53

ඉදිරි දින කිහිපයේ වැසි තත්වයේ වැඩිවීමක්

හෙට සිට වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ඇතැම් ප‍්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාහැකි අතර අකුණු අනතුරු වළක්වා ගැනීමට කටයුතු කළයුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

මේ අතර ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යාහැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්