fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රටපුරා තවත් සංවර්ධන ව්‍යාපෘති දහසක් ලබන සතියේ සිට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 09:11

රටපුරා තවත් සංවර්ධන ව්‍යාපෘති දහසක් ලබන සතියේ සිට

සංවර්ධන ව්‍යාපෘති දහසක් මාර්තු මාසයේදී ක‍්‍රියාත්මක කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළා. ඒ ගාල්ල මිලිද්දුව ආපදා සුරක්ෂිත මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

ඊට වැයකළ මුදල රුපියල් ලක්ෂ පනහක්. ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා දිස්ත‍්‍රික් සහ ප‍්‍රාදේශ්‍රීය ලේකම් කාර්යාල නවීකරණ වැඩපිළිවෙළක් ද ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට අංගසම්පුර්ණ ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකිරිමටයි සැලසුම් කර ඇත්තේ. රුපියල් බිලියන 4ක් ඊට වැයකරන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 24, 2019 09:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්