fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වී සදහා මිල සූත‍්‍රයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 12:02

වී සදහා මිල සූත‍්‍රයක්

වී සදහා මිල සූත‍්‍රයක් හඳුන්වාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා ප‍්‍රකාශ කළා.

ලබන කන්නයේ සිට එය කි‍්‍රයාත්මක කිරිමයි සැලැස්ම. පාරිභෝගිකයා මෙන්ම ගොවියා ද ආරක්ෂා කිරිම එහි අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ.

අනුරාධපුර ප‍්‍රදේශයේ පැවති හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම කරුණු සදහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 12:02

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්