වී සදහා මිල සූත්‍රයක් හඳුන්වාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා ප්‍රකාශ කළා.
ලබන කන්නයේ සිට එය කි‍්‍රයාත්මක කිරිමයි සැලැස්ම. පාරිභෝගිකයා මෙන්ම ගොවියා ද ආරක්ෂා කිරිම එහි අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ.
අනුරාධපුර ප්‍රදේශයේ පැවති හමුවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම කරුණු සදහන් කළා.