fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාවාරම් මර්දනයට රටපුරා විශේෂ මෙහෙයුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 11:37

ජාවාරම් මර්දනයට රටපුරා විශේෂ මෙහෙයුම්

නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පොලීසිය පැය 24 පුරාම කි‍්‍රයාත්මක බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ප‍්‍රකාශ කළා.

අපරාධ මර්දනය, මත්ද්‍රව්‍ය පාලනය සහ විවිධ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා රටපුරා විශේෂ මෙහෙයුම් කි‍්‍රයාත්මක වන බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

පොලිස්පතිවරයා මේ බව සදහන් කළේ මහනුවර- අස්ගිරියේ පැවති පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ 70 වන සංවත්සරයට එක්වෙමින් . විශේෂ පුහුණුව ලැබු පොලිස් නිල සුනඛයින් 70 දෙනෙකු විසිරයාමද එහිද ිසිදුවුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 11:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්