fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සිරියාවේ සාම සාධක කටයුතු වලට ඇමරිකාව මැදිහත් වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 08:12

සිරියාවේ සාම සාධක කටයුතු වලට ඇමරිකාව මැදිහත් වෙයි

සිරියාවේ සාම සාධක කටයුතු සඳහා මැදිහත්වීමට ඇමරිකාව තීරණය කළා.

ඒ සඳහා යොදවන සෙබලුන්ගේ සංඛ්‍යාව 200 ක්. එරට සිටින ඇමරිකා හමුදා ආපසු කැඳවීමට ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් තීරණය කළා. ඒ අනුව දෙදහසකට වැඩි පිරිසක් නැවත ගෙන්වා ගැනීමටයි පියවර ගෙන තිබෙන්නේ.

අයිඑස් ත‍්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම්වල නිරත කණ්ඩායම් වලට සහාය ලබාදෙන බව ඇමරිකා ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. රහසිගත ස්ථානවල අයිඑස් ත‍්‍රස්තවාදීන් 300 කට වැඩි පිරිසක් සැඟවී සිටින බවටයි මේ වනවිට තොරතුරු හෙළිව තිබෙන්නේ. කෙසේවෙතත් නිශ්චිත සංඛ්‍යාව සම්බන්ධයෙන් මෙතෙක් කරුණු හෙළිවී නැහැ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 08:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්