fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඝාතනයට ලක්වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ගැන ඩී එන් ඒ පරීක්ෂණ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 09:06

ඝාතනයට ලක්වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ගැන ඩී එන් ඒ පරීක්ෂණ

ඝාතනයට ලක්වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගේ හිස කෙස් සහ අස්ථි කොටස් ඩී එන් ඒ පරීක්ෂාවකට යොමු කරන බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඒ සඳහා ඔවුන්ගේ දරුවන්ගේ හිස කෙස් ද යොදා ගැනීමටයි කටයුතු කර තිබෙන්නේ. රස පරික්ෂණ වාර්තා ලබාගැනීමට ද පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.
දකුණු පළාත් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ඇතුලු 15 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 23, 2019 09:06

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්