ඉන්දියාවේ මේ දිනවල පැවැත්වෙන ක්‍රීඩා තරගවලින් අනතුරුව කිසිදු ඔලිම්පික් තරගයක් පැවැත්වීමට ඉඩ ලබාදෙන්නේ නැති බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව දැනුම් දී තිබෙනවා.
දිල්ලිහි පැවැත්වෙන ලෝක වෙඩි තැබීමේ තරගය සදහා පාකිස්ථාන ක්‍රීඩක ක්‍රීඩාකාවන්ට වීසා ලබා නොදීමට ඉන්දියාව ගත් තීරණයත් සමගයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙම තීරණය ගෙන තිබෙන්නේ.
එමෙන්ම ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ක්‍රීඩා සංවිධානවලින් ඉල්ලා ඇත්තේ නැවත දැනුම් දෙනතුරු ඉන්දියාවේ කිසිදු ක්‍රීඩා තරගයක් පැවැත්වීමට ක්‍රියා නොකරන ලෙසයි.
[ot-caption title=”” url=”https://www.itnnews.lk/wp-content/uploads/2019/02/Shooting-268609800_6.jpg”]