fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තහනම් දැල් 26 ක් මඩකලපුව මුහුදේ දි අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 15:27

තහනම් දැල් 26 ක් මඩකලපුව මුහුදේ දි අත්අඩංගුවට

මසුන් ඇල්ලීිමට යොදාගත් තහනම් දැල් 26 ක් මඩකලපුව මුහුදේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත භට පිරිසක් සිදුකල නාවික මෙහෙයුමකින්. සැකකරුවන් හඳුනාගෙන නොමැති බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ. තහනම් දැල් තොගය ඉදිරි පරීක්ෂණ සදහා මඩකලපුව සහකාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලය වෙත භාරදි තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 15:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්