fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය රියදුරු වර්ජනය අවසන්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 14:51

දුම්රිය රියදුරු වර්ජනය අවසන්

මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ දුම්රිය රියදුරන් ආරම්භ කළ වෘත්තිය කි‍්‍රයාමාර්ගය අත්හිටුවා තිබෙනවා.

ඒ දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සමඟ අද (22) පැවති සාකච්ඡාවකදී. සේවා වාර සංශෝධනය කිරිමේදි එකඟත්වයන් කඩ කිරිමට විරෝධය පළකරමිනුයි වෘත්තිය සමිති කි‍්‍රයාමාර්ගය ආරම්භ කළේ.

ඒ හේතුවෙන් අද (22) පෙරවරුවේ දුම්රිය ප‍්‍රමාදයක් ද සිදුවුණා. කෙසේ වෙතත් මේ වන විට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව පාලක මැදිරිය ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 14:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්