fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චොකලට් විලාසිතා ප්‍රදර්ශනය…

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 17:40

චොකලට් විලාසිතා ප්‍රදර්ශනය…

බෙල්ජියමේ බ්‍රසල්ස් අගනුවරදී චොකලට් විලාසිතා ප්‍රදර්ශනයක් පැවැත්වුණා.

චොකලට් යොදගනිමින් සකස් කළ නිමි ඇදුම් 13 ක් මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා. මෙම  ඇදුම්වල ව්‍යුහය නිර්මාණය කිරීමට වානේ සහ පොලිස්ටයිරින් යොදා ගැනුනද එය සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇත්තේ චොකලට් හෝ කොකෝවා කුඩු භාවිතයෙන්.

ප්‍රදර්ශනය කෙරුණු එක් ඇදුමකට චොකලට් කිලෝග්‍රෑම් 8ක් පමණ යොදාගෙන තිබෙනවා. චොකලට් ආශ්‍රිත නිෂ්පාදන ද මෙහිදී ප්‍රදර්ශනය කෙරුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 17:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්