fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වියළි පළතුරු අපනයනය කිරිම සදහා නව වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 13:17

වියළි පළතුරු අපනයනය කිරිම සදහා නව වැඩපිළිවෙලක්

වියළි පළතුරු අපනයනය කිරිම සදහා නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය ඉතාලි සමාගමක් සමඟ ගිවිසුමකට ද එළඹුණා. ඒ අනුව මෙරට පළතුරු වර්ග රැසක් වියළිමෙන් පසු අපනයනය කිරිමට බලාපොරොත්තු වන බවයි සංගමය සදහන් කළේ.

රටවල් ගණනාවකින් වියළි පළතුරු සදහා ඉහල ඉල්ලුමක් ලැබී ඇතැයි ද ලංකා පළතුරු නිෂ්පාදකයින්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය පෙන්වා දුන්නා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 13:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

විශ්ලේෂණ- තවත් මෙතනින්

විශේෂාංග- තවත් මෙතනින්

විනිමය අනුපාත

CountryBuyingSelling
Dollar174.77178.72
USA
Pound226.80234.34
UK
Euro194.03201.07
EU
Yen1.551.61
Japan
Yuan25.6326.88
China
Dollar121.02126.32
Australia
CountryCurrencyRate
Dinar469.00
Dinar581.36
Riyal459.22
Riyal48.56
Riyal47.14
Dirham48.13