රුපියල් පන් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු පහක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගල්කිස්ස නගරයේ බැංකුවකට මුදල් තැන්පත් කිරිමට පැමිණි පුද්ගලයෙකු ළඟ ව්‍යාජ මුදල් නෝට්ටු තිබෙන බවට එහි නිලධාරින් කළ පැමිණිල්ලකට අනුව.
44 හැවිරිදි සැකකරු තිහගොඩ කෝමන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමටයි නියමිත.