පොල් අපනයනයෙන් පසුගිය වසරේ රුපියල් බිලියන 95 ක ආදායමක් ලබාගත් බව පොල් සංවර්ධන අධිකාරිය ප්රකාශ කළා.
2022 වසර වනවිට එය දෙගුණයකින් ඉහළ නැංවීමයි අරමුණ. ඒ සඳහා නව නිෂ්පාදන හදුන්වාදීමට සැලසුම් කර තිබෙනවා. ගතවූ වසර කිහිපය තුළ නැවුම් පොල්තෙල්, පොල් කිරි, පොල් කී්රම් සහ පිටිකළ පොල් කිරි වැනි නිෂ්පාදනවල වර්ධනයක් සිදුවූ බවයි එම අධිකාරිය පෙන්වාදෙන්නේ.