fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ධීවර යාත‍්‍රා යොදාගනිමින් සිදුකරන ජාවාරම් වැළැක්වීමට මෘදුකාංගයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 08:46

ධීවර යාත‍්‍රා යොදාගනිමින් සිදුකරන ජාවාරම් වැළැක්වීමට මෘදුකාංගයක්

ධීවර යාත‍්‍රා යොදාගනිමින් සිදුකරන ජාවාරම් මැඩපැවැත්වීමට විශේෂ මෘදුකාංගයක් හදුන්වාදෙන බව ධීවර අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා.

ධීවර යාත‍්‍රා හිමිකරුවන් ද ඊට කැමැත්ත පළකර තිබෙනවා.

ධීවර කටයුතු වලට පිටත්ව යාමේදී යාත‍්‍රාවේ ගමන් කරන පුද්ගලයන් සහ භාණ්ඩ ඇතුලු තොරතුරු ධීවර දෙපාර්තමේන්තුව, නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට මෙම මෘදුකාංගය පිටුවහලක් බවයි අමාත්‍යාංශය පෙන්වාදෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 08:46

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්