fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

23 වන ආසියා මළල කී‍්‍රඩා වෙනුවෙන් විවෘත තේරීම් තරඟාවලිය අද සහ හෙට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 08:34

23 වන ආසියා මළල කී‍්‍රඩා වෙනුවෙන් විවෘත තේරීම් තරඟාවලිය අද සහ හෙට

23 වන ආසියා මළල කී‍්‍රඩා ශූරතා තරඟාවලිය වෙනුවෙන් පැවැත්වෙන ජාතික මළල කී‍්‍රඩා විවෘත තේරීම් තරඟාවලිය අද සහ හෙට පැවැත්වෙනවා. ඒ කොළඹ සුගතදාස කී‍්‍රඩාංගනයේදී.

ඊට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 700 කට ආසන්න පිරිසක් සහභාගීවීමට නියමිතයි.

23 වන ආසියා මළල කී‍්‍රඩා ශූරතා තරඟාවලිය ලබන අප්‍රේල් 21 වෙනිදා සිට 24 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඒ ද්‍යෝහා කටාර් හිදිී.

ඊට සහභාගී වන ශ්‍රී‍්‍ර ලංකාකණ්ඩායම නිර්දේශ කිරීම සඳහා අවසන් තේරීමේ තරඟාවලිය පැවැත්වෙන්නේ ලබන මස 22 වෙනිදා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 08:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්