fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සූදු පිටියක් පවත්වාගෙන ගිය ප‍්‍රාදේශ්‍රීය සභා මන්තී‍්‍රවරුන් ඇතුලු අටක් අද අධිකරණයට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 08:42

සූදු පිටියක් පවත්වාගෙන ගිය ප‍්‍රාදේශ්‍රීය සභා මන්තී‍්‍රවරුන් ඇතුලු අටක් අද අධිකරණයට

සූදු පිටියක් පවත්වාගෙන ගිය නවගත්තේගම ප‍්‍රාදේශ්‍රීය සභා මන්තී‍්‍රවරුන් දෙදෙදෙනා ඇතුලු ඇතුලු අට දෙනා අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප‍්‍රකාශ කළා.

ඔවුන් අත්අඩංගුවට ගැණුනේ පොලීසිය සිදුකළ හදිසි වැටලීමකින්.

නවගත්තේගම වෙලේවැව ගම්මානයේ දීර්ඝ කාලයක සිට මෙම සූදුපිටිය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර අද ආණමඩුව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පෙනීසිටින ලෙසයි දැනුම්දී තිබෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 22, 2019 08:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්