සූදු පිටියක් පවත්වාගෙන ගිය නවගත්තේගම ප්රාදේශ්රීය සභා මන්තී්රවරුන් දෙදෙදෙනා ඇතුලු ඇතුලු අට දෙනා අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය ප්රකාශ කළා.
ඔවුන් අත්අඩංගුවට ගැණුනේ පොලීසිය සිදුකළ හදිසි වැටලීමකින්.
නවගත්තේගම වෙලේවැව ගම්මානයේ දීර්ඝ කාලයක සිට මෙම සූදුපිටිය පවත්වාගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
සැකකරුවන් පොලිස් ඇප මත මුදාහැර ඇති අතර අද ආණමඩුව මහේස්ත්රාත් අධිකරණයේ පෙනීසිටින ලෙසයි දැනුම්දී තිබෙන්නේ.