fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර මව්භාෂා දිනය උත්කර්ෂවත්ව සැමරෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 16:26

ජාත්‍යන්තර මව්භාෂා දිනය උත්කර්ෂවත්ව සැමරෙයි

ජාත්‍යන්තර මව්භාෂා දිනය කොළඹ විහාරමහාදේවී උද්‍යාන පරිශ්‍රයේදී අද සැමරුනා. ඒ කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්.

සියලු භාෂා නියෝජනය කරමින් දිවයිනේ විවිධ පළාත්වලින් පාසල් සිසු සිසුවියන් රැසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. චිත්‍ර ඇතුළු විවිධ කලා නිර්මාන රැසක් මෙම උත්සවයට එක්කර තිබුණා. අමාත්‍යවරුන් වන රවී කරුණානායක, මනෝගනේෂන්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහකොමසාරිස් එම් රියාෂ් හමිදුල්ලා යන මහත්වරුන්ද වැඩසටහනට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 16:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්