ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය දින නියමයක් නොමැතිව වසාදමා තිබෙනවා.
නවකවධ සිද්ධියක් මුල්කරගනිමින් තීරණයට එළඹ ඇති බවයි විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සදහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක්ද ක්‍රියාත්මක කරන බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ප්‍රකාශ කළා.