fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සහසක් තුරු යාපන දිස්ත‍්‍රික් ව්‍යාපෘතිය ඇරඹෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 11:45

සහසක් තුරු යාපන දිස්ත‍්‍රික් ව්‍යාපෘතිය ඇරඹෙයි

සහසක් තුරු දීපව්‍යප්ත වැඩසටහනේ යාපන දිස්ත‍්‍රික් ව්‍යාපෘතිය ආරම්භ වුණා. ඒ අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පැල ලක්ෂ 10ක් රටපුරා සිටුවීමයි ව්‍යාපෘතියේ අපේක්ෂාව. යාපනය කේන්ද්‍ර කරගනිමින් තවත් සංවර්ධන වැඩසටහන් ගණනාවක් අද ක‍්‍රියාත්මක කරන බවයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ. යාපනය පරිපාලන සංකීර්ණය ඉදිකිරීම ආරම්භ කිරීමත්, ඊට අයත්.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 11:45

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්