fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අන්තර්ජාලයෙන් වෛරී ප‍්‍රකාශ නිකුත් කිරීම වැලැක්වීමට නව නීතියක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 11:32

අන්තර්ජාලයෙන් වෛරී ප‍්‍රකාශ නිකුත් කිරීම වැලැක්වීමට නව නීතියක්

අන්තර් ජාලයෙන් වෛරී ප‍්‍රකාශ නිකුත් කිරීම වැලැක්වීමට නව නීතියක් සම්පාදනය කරන බව ප‍්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ප‍්‍රකාශ කළා. ඒසඳහා මේ වන විටත් පාර්ලිමේන්තුව තුළ අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගෙන තිබෙනවා. යුද විරෝධී ක‍්‍රියාකාරකම් පදනම් කරගෙන ප‍්‍රංශයේ යළිත් විරෝධතා ව්‍යාපාර ආරම්භ වුණා. ඒවා සමථයකට පත්කිරීම සඳහා කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. ඇතැම් අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබෙනවා. ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කරන බවත්, ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 11:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්