බ්‍රසීලයෙන් වෙනිසියුලාවට මානුෂීය ආධාර
Related Articles
වෙනිසියුලාවට මානුෂීය ආධාර ලබාදෙන බව බ්‍රසීලය ප්‍රකාශ කළා.
දේශසීමා ආශ්‍රිතව රැදී සිටින කණ්ඩායම්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරිමයි අරමුණ. මේ වනවිටත් වෙනිසියුලාවේ අර්බුදකාරි වාතාවරණයක් හටගෙන තිබෙනවා. ඇමරිකාව ඇතුළු රටවල් විපක්ෂයට සහාය පළකිරිම ඊට මුලික හේතුවක්. ඒ අනූව දේශසීමාව ආශ්රිත ආරක්ෂාව වැඩි කිරිමට වෙනිසියුලා බලධාරින් පියවර ගත්තා.