fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ‍්‍රසීලයෙන් වෙනිසියුලාවට මානුෂීය ආධාර

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 10:52

බ‍්‍රසීලයෙන් වෙනිසියුලාවට මානුෂීය ආධාර

වෙනිසියුලාවට මානුෂීය ආධාර ලබාදෙන බව බ‍්‍රසීලය ප‍්‍රකාශ කළා.

දේශසීමා ආශ‍්‍රිතව රැදී සිටින කණ්ඩායම්වලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරිමයි අරමුණ. මේ වනවිටත් වෙනිසියුලාවේ අර්බුදකාරි වාතාවරණයක් හටගෙන තිබෙනවා. ඇමරිකාව ඇතුළු රටවල් විපක්ෂයට සහාය පළකිරිම ඊට මුලික හේතුවක්. ඒ අනූව දේශසීමාව ආශ‍්‍රිත ආරක්ෂාව වැඩි කිරිමට වෙනිසියුලා බලධාරින් පියවර ගත්තා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 10:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්