fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීතිවිරෝධීව ජෝර්දානයේ සිටින අයට පොදු සමා කාලයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 11:13

නීතිවිරෝධීව ජෝර්දානයේ සිටින අයට පොදු සමා කාලයක්

නීතිවිරෝධී ලෙස ජෝර්දානයේ රැදී සිටින විදෙස් ශ්‍රමිකයින් සදහා පොදු සමා කාලයක් ලබාදීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ආගමන විගමන නීති උල්ලංඝණය කරමින්  ජෝර්දානයේ රැදී සිටින ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සදහායි මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ. ලබන අගෝස්තු තුන්වන දා දක්වා එය ක්‍රියාත්මක වනවා. ශ්‍රී  ලාංකිකයන් 3500 දෙනෙකු පමණ දැනට නීති විරෝධී ලෙස ජොර්දානයේ රැදී සිටින බව වාර්තා වනවා. පොදු සමා කාලය තුළදී  ආගමන විගමන ගැටළු විසදාගැනීමෙන් අනතුරුව මෙරටට පැමිණීමට හෝ ජෝර්දානයේ  සේවය කිරීම සදහා මෙම ශ්‍රමිකයින්ට  අවස්ථාව උදාවනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්