fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

13න් වසරක් සහතික කළ අධ්‍යාපන වැඩසටහන ප‍්‍රකාශයට පත් කෙරේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 09:31

13න් වසරක් සහතික කළ අධ්‍යාපන වැඩසටහන ප‍්‍රකාශයට පත් කෙරේ

වසර 13ක සහතික කළ අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන අද ප‍්‍රකාශයට පත්කරන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප‍්‍රකාශ කළා. ඒ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදීයි.

අනාගත රැකියා වෙළඳ පොළට ගැළපෙන මානව සම්පත් පාසල් පද්ධතියෙන් බිහි කිරිම අරමුණ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

පාසල් 200ක නියමු ව්‍යාපෘතිය ආරම්භ වුණා. අද සිට ඉදිරි වසර දෙකක් ඇතුළත සෑම පාසලකම එය ක‍්‍රියාත්මක කිරිමටයි සැලැසුම් කර ඇත්තේ. නව විෂයන් ඉගැන්වීම සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනිමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්