fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රුසියාව ආරක්ෂාව ගැන අවධානයෙන්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 09:16

රුසියාව ආරක්ෂාව ගැන අවධානයෙන්

නව මිසයිල පද්ධතියක් ස්ථානගත කරන බව රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් ප‍්‍රකාශ කළා.

බටහිරින් එල්ල වන තර්ජනවලට ප‍්‍රතිචාර දැක්වීම මෙහි අරමුණයි. යුරෝපයේ ඇතැම් රටවල හමුදා පිහිටුවීමේ සැලසුමක් පවතිනවා. එය ආරක්ෂාවට තර්ජනයක්. ඒ හේතුවෙන් අවශ්‍ය වුවහොත් බටහිර ඉලක්ක කරගනිමින් මිසයිල පද්ධතිය ස්ථාපිත කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මිසයිල සම්බන්ධයෙන් ඇති කරගත් ගිවිසුමකින් ඉවත් වන බව මීට පෙර ඇමරිකාව ප‍්‍රකාශ කළා. ඒ පිළිබඳව ද රුසියාවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. නව වෙනස්කම් රැසක් සිදුකරන බවයි ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් පවසන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 21, 2019 09:16

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්